දුප්පත්කම......
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgH5jhR0bPEdbjeb5Ex0__UJI_pncnP8rcG1VpFXbIWx33xYdJ3MVIWv4uy1HTDPWAa3fX_MQQm-9I3GWWoTVtlkKXytBMhG6a_dbtKYmqnjyT_qb3O2-Z-zudysRJw7S3M9iIBqXh-9NM/s320/poverty.jpg)
මුදල අවැසිය මිනිසුනට... සැබැවින් ම...... එනමුදු මිනිස්කම... ඒ මුදල තරමටම අගනේය...... මුදල් හිඟ පමණින් ම මිනිසා... දුප්පතකු වන්නේ නැත...... අැතැම් විට ඔහු නිරෝගී මිනිසකුය... ඔහුට දිනිය හැකිය ජීවිතය...... කෙනෙකු දුප්පත් වූ පමණින් ම ඔහු... අන්ත අසරණයෙකු ද නොවේ...... ඔහු සතුටින් දිවි ගෙවනවා විය නොහැකිද?... සැබෑ ධනවතා අසතුටින් දිවි ගෙවනවා විය නොහැකිද?...... මිනිසුනේ... දිරි වඩව්... අපට හිමිි දෑතින් ජය ලබන්නට...... රට නඟන්නට... දුප්පත්කම හමුවේ...... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා