සූරිය වරුණා......

ලොවේ අඳුර දුරු වී.... ළහිරු කිරණ ආවා.... නව දිනක් උදා වී.... උදා සිරිය ආවා.... සියොත් ගී අසාලා.... ලොවම අවදි වීලා.... රන් හිරු රැස් පායාලා.... මල් පෙති සිනහා පාලා.... හිරු කුමරුන් ඇවිදිල්ලා.... නව සිතිවිලි පිබිදී.... නව සැලසුම් වඩලා.... දවසම සරු වේවා!.... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා