Posts

Showing posts from August 18, 2016

නිකිණි සඳයි දළදා පෙරහැරයිි.......

Image
නිසල රැයේ සුපුන් සඳේ..... දළදා සිරි අසිරි මැවේ..... සැම දන හද සඳ සිසිලෙන්..... බැති සිසිලෙන් සතුටු වෙතේ..... සිරිලක් මව් සිනාසෙමින්..... නව දවසට අසිරි පතයි..... සිරි දළදා පෙරහැරිනේ..... සැම දන හද සතුටු වෙතේ..... දළදා පෙරහැර ගෙනෙනා..... දෙව් විමනක සිරි මවනා..... වෙස් නැටුමෙන් බැති ගීයෙන්..... ආසිරි චාමර සලනා..... දළදා කරඬුව රැගෙනා..... ඉන්දි රාජා අද පොරණේ....  සාදු නදින් නමදිමිනා..... සෑම දනා බැති සිතිනේ..... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා