සබඳේ.....
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYIQdmgT10V1nizBW4pI96q9hdKYVLQc5vEiaUfT3laY8O2-K63ergCHA_ZjWjlHN4Zhsb6M5YRP30m-lIfHRJpnCHU0LvE-QhcyjUNklwnFQxwDZJ0wdLkBuOZu5vYsKgbLTDyZnbznk/s1600/book+new.jpg)
මසිත විඩාව නිවමින මා සොඳුරු විමනකට ගෙන යන.... මා ප්‍රිය සබඳේ..... මහද දුක නිවාලමින මා සිත සතුටින් තබන මා ප්‍රිය සබඳේ..... විටෙක ඔබ මට ගුරුවරයෙකි; මා දැනුම් පිපාසය නිවාලන.... තව විටෙක ඔබ මට මවකි; මසිත සෙනෙහසින් සතපන.... පියෙකි ඔබ මට නිබඳ; මසිත සවිමත් කරන.... සොඳුරු මං සොයා යන ඔබ; මා එහි තනි කරලයි.... විටෙක ඔබ මා අතීතයේ සඟවාලයි.... සැබෑ මිතුරෙකි ඔබ මට නිබඳ.... පෙම් කරමි සබඳ ඔබට මම ඔබගේ මිත්‍රත්වයේ නාමයෙන්...... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා