බලාපොරොත්තුව....
සැබැවින්ම... අරමුණක් අවැසිය දිවියට.... නැතහොත්... දිවිය ගලා යයි නොදැනීම.... නමුදු අපේක්ෂාව... නව පණක් ලැබදේවි.... ඒ ජීවිතයට... සාර්ථක වූ ජීවිතයක් උදෙසා.... අහස් මාළිගා තැනිය යුතුය අප... නොපෙනෙනා අනාගතකට.... නමුදු උපේක්ෂාව අවැසිය... ජය පරාජය අභිමුවේ... නොසැලී සිටීමට නම්.... බලාපොරොත්තුව... අප ඔබට සදා ණයගැතිය.... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා