කඳුල !!!!
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJy5StZUXSwZCELsvhmtBbNC50oyhuxOCN8R3GzVpwWlAgI6UAmFfif9nUV1CHBnzsa53A5Pv5BLPejf-CEe0gmOtP40Q1nka2F86LqPAB3pNHEniYnErYuTn5eZheYyTJ2Es3H8tduPw/s1600/images+%252829%2529.jpg)
වේදනාවක් මා හදට රිඳුම් දුන් සඳ.... නෙතින් කඳුලු වැල් කඩා හැලිණි....... ඒ දුක්බර රාති‍්‍රයේ.... මා මෙදියතෙහි තනි වුවා වැනි විය....... නොදනිමි ඇයි දැයි එදා මා හැඬූයේ.... මා නොදැනුවත්වම කඳුලක් මෝදු වන්නට.... පටන් ගන්නා සෙයක් දැණිනි....... කිමක් විණිද ඒ සිනහවට; කඳුල රජයන මෙවන් නිමේෂයක.... එදා මා හදවතින් සැනසෙද්දී....... නෙතින් ගලා ගිය සතුටු කඳුලක.... සේයාව දැනුදු මසිතේ සටහන්ව ඇත....... නමුදු නොදනිමි.... කොහේ සැඟවිණි දැයි ඒ සිනහව....... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා