Posts

Showing posts from June 4, 2025

රැක දෙන් දෙවියනේ මගෙ සිරි ලක් අම්මා!......

Image
බුදු හිමි පා පහස ලද මගෙ සිරි ලක්  අම්මා.... ගිලගෙන අහෝ! රෝ බිය හැම තැන නිම්මා.... වැහි දෙවි‍යනේ තව හඬවන්නෙ ඇය මේ හැටි කිම්මා.... රැක දෙන් දෙවියනේ මගෙ සිරි ලක් අම්මා!....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා