Posts

Showing posts from July, 2018

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 24,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා  අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 24K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් ම

පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!

Image
දැනට 23,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා  අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.  I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 23K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog. Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations. ඔබෙන් ලද පන්නරය සමඟින්.... ලියා පද වැල් සොඳුරු විලසින්.... මතු කළා කවි පදත් ම

Oba Awith Mage Hada Pura....

Image
Oba Awith Ebikam Kala.... Mage Lowa wetha Hada Sala.... Sonduru Sithiwili Pibidila.... Sinaha Mal Wikasitha Wela.... Oba Awith Mage Hada Pura.... Sonduru Sithuwam Mawa Mawa.... Pudami Mage Hada Mal Dara.... Suwanda Adara Sitha Daya.... Mahada Pibidee Sisilasin.... Sathuta Sinaha Ithirila.... Windimi Oba Hada Asapuwen.... Denena Senasuma Thutu Wela.... Pathami Dina Dina Geweela.... Ekama Adara Kedelle.... Ran Huyen Apa Bendeela.... Dinaka Mathuda Wasana.... Created By Priyanjalee Mangalika

ඔබ ඇවිත් මගෙ හද පුරා....

Image
ඔබ ඇවිත් එබිකම් කළා.... මගේ ලොව වෙත හද සළා.... සොඳුරු සිතිවිලිි පිබිදිලා.... සිනාහ මල් විකසිත වෙලා.... ඔබ ඇවිත් මගෙ හද පුරා.... සොඳුරු සිතුවම් මව මවා.... පුදමි මගෙ හද මල් දරා.... සුවඳ ආදර සිත දයා.... මහද පිබිදී සිසිලසින්.... සතුට සිනහා ඉතිරිලා.... විඳිමි ඔබ හද අසපුවෙන්.... දැනෙන සැනසුම තුටු වෙලා.... පතමි දින දින ගෙවීලා.... එකම අාදර කැදැල්ලේ.... රන් හුයෙන් අප බැඳීලා.... දිනක මතු දා වාසනා.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා