Posts

Showing posts from September, 2024

විවාහය.......

නොලීවෙමි වදනක් මින් පෙර.... ලියමි අද විවාහය.. විටෙක සතුටත්.. විටෙක දුකත්..  උරුම වූවක් බව.... සැනසීම ඇත්තේ.. ඔබ ළඟමය.... නොකියමි විවාහය.. ඔබ සතුටට පත් කරන බවත්.. ඔබ දුකට පත් කරන බවත්.. තීරණය ඔබ සතුය....   කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා