Desert Flower......

කාන්තාරයේ කුසුම......




ලොවක් නැළවූ ලොවක් සැනසූ...
වියළි කතරේ දිය බිඳ ඇයයි.....
සියලු දුක් පවනට පා කෙරූ...
වියළි කතරේ කුසුම ඇයයි.....

දිරිය ලියකි ඔබ...
මේ දියතේ පහළ වූ.......
සැබෑ කුසුමකි ඔබ...
ඔබෙ සුවඳ දසත ම විහිද වූ.......

වීරවරියයි ඔබ...
සියලු දන හදට.......
ඔබෙන් ලද දිරිය අපමණය...
සැබැවින් ම අප හදට.......

කාන්තාරයේ නොව...
මෙදියතේ ම කුසුමයි ඔබ.......
නිබඳ ඔබෙ සුවඳ විහිදුවන්නට...
පතන්නම් දීඝායූ.......






කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා 

Comments