දිරිය මිනිසුනේ.......



මිනිසුන් අතරේ ඉපදී...
සියලු දුක් විඳ දරා.....
සතුටින් දිවි ගෙවනා...
දිරිය මිනිසුනේ.....

දෑත් දෙපා හිමි මිනිසුන් සේම සිතා...
දිරි වඩනා මිනිසුනේ.....
ඔබ අපට මහඟු අාදර්ශයකි...
දෑත් දෙපා හිමි මිනිසුනට වඩා.....

ඔබ සිත සතුටින් පිරී...
සියලු වේදනා සුවපත් වී.....
පතන්නම් ඔබට මෙවන් විපතක්...
නොම වේවා මතු අත්භවයේ.......





කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා 

Comments