ආදරය.......



දුටිමි ඔහු පළමු දින....
අතරමං විණි අප දෙදෙන....
කොහේදෝ ලෝකයක.......
මින් පෙර අප හමුවූ
සෙයක් දැණින.......
දින ගෙවී යත්ම....
මහද ඔහුට ප්‍රේම කරන්නට විය.......
අප දෙනෙත් යා වුන ද....
වදනින් අප තනිවේ.......
නමුත් මම ඔහුට පෙම් කරමි....
ඔහුගේ සෙනෙහස ද මට දැනේ.......






















කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා 


Comments