වැස්ස වළාහක දෙවියනි, දිවැස් හෙළනු මැන.......


ගිඟුම් දී හෙළන්න කඳුළක් අප වෙත....
ඔබේ සිසිලසින්....
නහවන්න අප වියළි ගම් බිම් දෙවිඳුනි....
ඔබේ සිසිලසින්....

සනසන්න මා හෙළ භූමී සතුටින්....
ඔබේ සිසිලසින්....
සරසන්න ඇය සැමඳා....
පිරුණු මල් පලින්....
රැක ගන්න ඇය සැමඳා....
ඔබේ සිසිලසින්....





කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා


Comments