වහින්න මල් මල් වරුසාවේ..... වහින්න මල් මල් වරුසාවේ.....
මන්ද අහසේ බලා හිඳින්නේ....
දුක්මුසු ලීලාවෙන්....
නහවන්න මා....
ඔබේ සිසිල් දිය දහරින්....
පුබුදන්න මා....
ඔබේ සිසිල් දිය දහරින්....
මල් පලින් බරවූ....
හෙටක් දකින්නට....
වහින්න මල් මල් වරුසාවේ.....
වහින්න මල් මල් වරුසාවේ.....
කාව්‍ය සංකල්පනාව
- ප්‍රියංජලී මංගලිකා

Comments
Post a Comment