විනාඩි 5ක් ඉන්නකෝ පැටියෝ....



බිරිඳ : විනාඩි 5ක් ඉන්නකෝ පැටියෝ....
ස්වාමියා : විනාඩි 5 ඉවරයිනේ පැටියෝ....
බිරිඳ : පොඩ්ඩක් ඉන්නකෝ පැටියෝ....
විනාඩි 5, විනාඩි 30, පැය 1, ...... වේවි....




ස්වාමියා : විනාඩි 5න් එනවා පැටියෝ....
බිරිඳ : ඉක්මනට එන්නකෝ පැටියෝ....
ස්වාමියා : මම ඉක්මනට එනවා පැටියෝ....
විනාඩි 5, විනාඩි 30, පැය 1, ...... වේවි....


මුලින් ම එන්නේ කවුරුන්දැයි....
විසඳන්නට ඔබ හට බාරයි....



Comments