තනිකමේ නාමයෙන්.......


තනි වෙලා හිඳිමි මම;
දිවි කතරේ නිමග්නව.
දිය පොදක් නොලදමුත්
මුවට නොදැනුණි පිපාසයක්.......
ලද එක් මිනිස් ඇසුරකිනිඳු
හදට නොලැබුුණි සැනසුමක්.
තනිකම මා වෙලා ගත් සඳ.......
නිබඳ සොයනෙමි කොහේ සැඟවුණිද ?
ඒ මා සොයන සැනසුම......
තනිකමේ නාමයෙන්.......



කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා

Comments