පුදමි තුති 2017 වසරේ මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දක්වා මා දිරිමත් කළ මා මිතුරු මිතුරියන් සැමට!
දැනට 13,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි.
Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.
ඔබෙන් ලද පන්නරය සමඟින්....
ලියා පද වැල් සොඳුරු විලසින්....
මතු කළා කවි පදත් මනරම්....
පුබුදුවා රස හැඟුම් දන මන....
තුටු කළා සැම සතොසිනේ....
රසික පාඨක මිතුරනි....
ඉටු කළා ඔබ මෙහෙය ඔබගේ....
රට දැයට වාසනාවන් සැමදා....
උපහාර වේ මේ කවි මල් කුසුම්....
Comments
Post a Comment