සිතන්න හැකි නම් දිනන්න.. දිනුමේ ඇරඹුම එය වේ සිතන්න.... Sithanna Hekinam Dinanna.. Dinume Arambuma Eya We Sithanna....

Sithanna Heki Nam Dinanna....
Dakinna Heki Nam Dinanna....
Thabanna Piyawara Thabanna....
Dinanna Dinanna Sithanna....

Thabanna Piyawara Thabanna....
Nisi Maga Osse Thabanna....
Sithanna Dinanna Sithanna....
Dakinna Sithanna Dinanna....

Duwanna Nisi Maga Duwanna....
Wiriyen Duwanna Duwanna....
Duwanna Noweti Duwanna....
Wetunath Sithanna Dinanna...

Wetune Mandei Sithanna....
Nuwanin Sithanna Sithanna....
Newathath Duwanna Duwanna....
Duwamin Sithanna Dinanna....

Sithanna Hekinam Dinanna....
Dakinna Hekiwe Dinanna....
Duwann Hekinam Dinanna....
Labanna Hekiwe Dinanna....

Sithala Dekala Manasin Duwala....
Dinala Dinala Manasin Dinala....
Duwala Duwala Sebewin Duwala....
Dinala Dinala Sebewin Dinala....



සිතන්න හැකි නම් දිනන්න....
දකින්න හැකි නම් දිනන්න....
තබන්න පියවර තබන්න....
දිනන්න දිනන්න සිතන්න....

තබන්න පියවර තබන්න....
නිසි මඟ ඔස්සේ තබන්න....
සිතන්න දිනන්න සිතන්න....
දකින්න සිතන්න දිනන්න....

දුවන්න නිසි මඟ දුවන්න....
විරියෙන් දුවන්න දුවන්න....
දුවන්න නොවැටී දුවන්න....
වැටුණත් සිතන්න දිනන්න....

වැටුනේ මන්දැයි සිතන්න....
නුවණින් සිතන්න සිතන්න....
නැවතත් දුවන්න දුවන්න....
දුවමින් සිතන්න දිනන්න....

සිතන්න හැකිනම් දිනන්න....
දකින්න හැකි වේ දිනන්න....
දුවන්න හැකිනම් දිනන්න....
ලබන්න හැකි වේ දිනන්න....

සිතලා දැකලා මනසින් දුවලා....
දිනලා දිනලා මනසින් දිනලා....
දුවලා දුවලා සැබැවින් දුවලා....
දිනලා දිනලා සැබැවින් දිනලා ....


Created By
Priyanjalee Mangalika

Comments

Post a Comment