රැකගමු ජල සම්පත පණ මෙන්.. වවලා ගසක් දින දින හැකි විලසින්....


සිටුවා ගසක් අද දින සිට අප නිතිනී.... ලස්සන කරමු පරිසරයම ගෙවත්තෙනී.... රැකලා අපේ දිය බිඳුවත් පණත් මෙනී.... දිරි ගමු රැක ගන්න අප සොබඳම් මෑණී.... දිරිගමු සිටුවන්න පැළයක් හැකි විලස.... දින දින වවමු පැළයක් වී නෑ අලස.... රැකලා සොඳින් ඒවා දළුලන විලස.... ලැබගමු පලින් බර යුුගයක් හෙට දවස.... ආලය කරමුු පරිසරයට සැමදාම.... රැකගමු ජලය පණ මෙන් අප සැමදාම.... දිරිගමු සිටුුවන්න පැළයක් සැමදාම.... යුතුකම කරමු අපගේ එය සැමදාම....










කාව්‍ය සංකල්පනාව
- ප්‍රියංජලී මංගලිකා

Comments