පුදමි තුති මාගේ නිර්මාණයන් රස විඳි, ඔබගේ අදහස් දැක්වූ මා මිතුරු මිතුරියන් සැමට!


දැනට 21,000 ට වඩා මාගේ නිර්මාණ බලා රස විඳ ඇති බව සතුටින් දන්වමි. ඔබෙන් ලද දිරියන් සුභ පැතුම් ඉතා අගේ කොට සිහිපත් කරමි. මාගේ නිර්මාණයන් පිළිබඳ යෝජනා චෝදනා දන්වා එවන්නේ නම් මම එය ඉතා අගය කොට සලකමි. 

I am very thankful that you are viewing my blog. And I would like to say to all my friends that my blog views more than 21K. Of-course, the reality is that this accomplishment couldn’t have happened without you, the readers of my blog. When I sit down to write about the ideas or insights I want to share here, there’s always that consideration in my mind of how this can benefit you. With so many wonderful resources and bloggers out there sharing great content and ideas, I want to make sure that readers are happy with their decision to spend some of their time here on my blog.

Thank you for spending time to see my blog. And I greatly appreciate your comments & ideas to improve my creations.


ඔබෙන් ලද පන්නරය සමඟින්....
ලියා පද වැල් සොඳුරු විලසින්....
මතු කළා කවි පදත් මනරම්....
පුබුදුවා රස හැඟුම් දන මන....
තුටු කළා සැම සතොසිනේ....

රසික පාඨක මිතුරනි....
ඉටු කළා ඔබ මෙහෙය ඔබගේ....
රට දැයට වාසනාවන් සැමදා....
උපහාර වේ මේ කවි මල් කුසුම්....



Comments

  1. Best Casino Sites in Canada for 2021
    The ultimate list of the best Canadian gambling 브라 벗기기 sites for 2021. Our reviews focus on games, mobile banking, banking options, and overall top Canadian gambling sites for  Rating: 8/10 미스터 플레이 · ‎Review by Casinosites.One 카카오 스포츠 of the top 10 gospelhitz.com casino sites in Canada · 1. w88comlogin Wild Casino - Best Overall Casino Sites

    ReplyDelete

Post a Comment