රැක දෙන් දෙවියනේ මගෙ සිරි ලක් අම්මා!......
බුදු හිමි පා පහස ලද මගෙ සිරි ලක් අම්මා....
ගිලගෙන අහෝ! රෝ බිය හැම තැන නිම්මා....
වැහි දෙවියනේ තව හඬවන්නෙ ඇය මේ හැටි කිම්මා....
රැක දෙන් දෙවියනේ මගෙ සිරි ලක් අම්මා!.......
කාව්‍ය සංකල්පනාව
- ප්‍රියංජලී මංගලිකා
Comments
Post a Comment