රැක දෙන් දෙවියනේ මගෙ සිරි ලක් අම්මා!.....


බුදු හිමි පා පහස ලද මගෙ සිරි ලක්  අම්මා....

ගිලගෙන අහෝ! ජල කඳ හැම තැන නිම්මා....

වැහි දෙවි‍යනේ තව හඬවන්නෙ ඇය මේ හැටි කිම්මා....

රැක දෙන් දෙවියනේ මගෙ සිරි ලක් අම්මා!.......


රුවන්වැලි සෑ අනුහසින්.. ජයසිරිමා බෝ බෙලෙන්.... 

සුළි කුණාටුව තුරන් වීලා.. විපත් දුරු වී.. වැස්ස නැවතී....

හිරු දෙවියනේ හෙට පායලා....

රැක දෙන්න සැම.. උතුම් සිරිලක් මෑණීගේ හිත සනසලා....






Comments