මිලින කුසුම්.....
විකසිත විණි තඹරු මලක් මෙන්... ඒ ළඳරු කුමරිය.... විකසිත වත්ම ඒ සියුම් මල් පෙති, තලා වනසන්නට තරම් සැහැසි වූවෝ කවුරුන්ද? මිනිස් භවයේ උපත ලද්දන්ම නොවේද? මාපිය හදේ දැවෙනා ලසෝ ගිනි..... කාට නම් නොපෙනේද? මිනිස් වෙසින් දිවි ගෙවන්නාවූ මෙවන් මිනිසුන්ගෙන්, රැකගත යුතුය ඒ තඹරු මල්..... නැතහොත් කෙසේ විකසිත වන්න ද, ඒ සියුම් මල් පෙති.......... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා