හිරු දෙවිඳේ.....




පායා එන්න.. පායා එන්න..
මේ දුක් අහසට....
විකසිත කරන්න.. විකසිත කරන්න.. 
මගේ මේ මිහිකත....
සියලු දන හද සනසා..
පායා එන්න.. පායා එන්න..
විගසින්ම.. විගසින්ම..


පුබුදු කරනු මැන.. පුබුදු කරනු මැන..
මගේ ලක් මාතාව..
ඔබේ උණුසුම් රැස් දහරින්......
රැක ගනු මැනව.. රැක ගනු මැනව..
මගේ ලක් මාතාව..
පෙර රැකූ ලෙසටත් වඩා..
මහත් අදරින්.. මහත් අදරින්.......



කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා  


(මැයි මස පැවති වැසි සමය පදනම් කර ගෙන මෙම නිර්මාණය කරන ලදි).

Comments