බුදු පියාණනේ.......




වාසනාවන්ත වීමි මම
උපත ලබනට මේ උතුම් පින් බිමේ...
නිසල බුදු රුව දෙස බලා
සසල සිත නිවා ගන්නට තරම්...
අප පින් කර අැත...
බුදු පියාණනේ.....

හිමි දෙසූ දම් සුවඳ
මිහිමඩල පුබුදුවාලයි...
සත්‍යයේ දම් මිහිර
සිත් දුකින් මුදාලයි...
බුදු පියාණනේ.....

මා මිතුරු මිතුරියන් සැමටම සිත් සැනසෙන පින්බර වෙසක් මංගල‍්‍යයක් වේවා!




කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා 

Comments