වැසි දෙවිඳුනේ....
අහිංසක මිනිස් ජීවිත බිලි නොගෙන.. දැන්වත් නවතනු මැනව ඔබගේ අඳෝනාව.... විපතටපත් මිනිසුන් උදෙසාවත් පිහිටවුව මැන.... හිරු දෙවිඳුන් හා මිතුරුව සනසාපන් මේ උතුම් සිරිලක.... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා (මැයි මස පැවති වැසි සමය පදනම් කර ගෙන මෙම නිර්මාණය කරන ලදි).