කඳුල !!!!
වේදනාවක් මා හදට රිඳුම් දුන් සඳ.... නෙතින් කඳුලු වැල් කඩා හැලිණි....... ඒ දුක්බර රාති‍්‍රයේ.... මා මෙදියතෙහි තනි වුවා වැනි විය....... නොදනිමි ඇයි දැයි එදා මා හැඬූයේ.... මා නොදැනුවත්වම කඳුලක් මෝදු වන්නට.... පටන් ගන්නා සෙයක් දැණිනි....... කිමක් විණිද ඒ සිනහවට; කඳුල රජයන මෙවන් නිමේෂයක.... එදා මා හදවතින් සැනසෙද්දී....... නෙතින් ගලා ගිය සතුටු කඳුලක.... සේයාව දැනුදු මසිතේ සටහන්ව ඇත....... නමුදු නොදනිමි.... කොහේ සැඟවිණි දැයි ඒ සිනහව....... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා