සොඳුරු කලාකරුවකුගේ නික්ම යාම!......



දැයක් සැනසු...
දැයක් හිනැස්සූ...
දැයක් නැළවූ...
සොඳුරු කලාකරුවාණනි.....

ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත...
වදන මුසාවක් කළ...
කලා කෞශල්‍යයන් රැසකින්
යුතු වූ සොඳුරු කලාකරුවාණනි.....

ඔබ රැඟුම් දැනුඳු
සියලු දන හද මැවී පෙනේ...
ඔබ වදන් දැනුඳු
සියලු දන සවනේ රාව නන්වයි...

කලා ලොව විජයග්‍රහණය කළ
සොඳුරු කලාකරුවාණනි.....
පතමි ඔබට නිවන් සුව!.....
එතෙක් ඔබ අප අතරම ඉපදේවා!.....







කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා

Comments