සත් සර වරුණා....... Get link Facebook X Pinterest Email Other Apps September 10, 2016 අම රස මී බඳු සත් සර රිද්මේ....... සවණත වැකෙනා.... මා හද සැලෙනා....... සිතිවිලි මා හද පුබුදු කළා....... රැව් පිළිරැව් දී.... මා හද තනුවම වෙනස් කළා....... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා Get link Facebook X Pinterest Email Other Apps Comments
Comments
Post a Comment