ජයග්‍රහණය.......
ගසක් සරු ලෙස වැඩීමට... පොහොර යොදන්නා සේ..... ජයග්‍රහණය උදෙසා... පරාජයන් උපයෝගී කර ගත යුතුය අප..... පරාජයන් අභිමුවෙහි නොසැලෙමින්... ජයග්‍රහණය ලැබීමට නම්..... අවදානම් දරමින්... සාර්ථකත්වය ලබා ගත යුතුය අප..... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා