සුුසුම ????
ජීවිතයක් ලද පමණින් එය ගෙවී ගියේද, එලෙසින්ම ඒ ජීවිතයට; නව ජීවයක් එක් කලේ; සුුසුම් වැල් පමණි..... ඇයි මේ?.... ඇයි මේ?.... සුුසුම් හෙලන්නේ.... ආ.... හදවතට යම් ගැටලුවක් අැති විණිද; විමසමි නැවත එය මසිතෙන් ම.... පිළිවදන් දෙන්නට තරම් හද අසරණය; මා හමුවේ....... ඒ අන් කිසිවක් නිසා නොව; සුසුම මා පරාජය කර ඇති බැවිනි....... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා