සුුසුම ????


ජීවිතයක් ලද පමණින්
එය ගෙවී ගියේද,
එලෙසින්ම ඒ ජීවිතයට;
නව ජීවයක් එක් කලේ;
සුුසුම් වැල් පමණි.....
ඇයි මේ?.... ඇයි මේ?....
සුුසුම් හෙලන්නේ.... ආ....
හදවතට යම් ගැටලුවක් අැති විණිද;
විමසමි නැවත එය මසිතෙන් ම....
පිළිවදන් දෙන්නට තරම් හද අසරණය;
මා හමුවේ.......
ඒ අන් කිසිවක් නිසා නොව;
සුසුම මා පරාජය කර ඇති බැවිනි.......


කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා

Comments