සත් සර වරුණා.......
අම රස මී බඳු සත් සර රිද්මේ....... සවණත වැකෙනා.... මා හද සැලෙනා....... සිතිවිලි මා හද පුබුදු කළා....... රැව් පිළිරැව් දී.... මා හද තනුවම වෙනස් කළා....... කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා
සිතිවිල්ලක දෝංකාරය යළිි හදට ලං වෙයි...... Sithiwillaka Donkaraya Yali Hadata Lan Wei......