පෙම්බරයාණනේ.......


සංසාර ගමනේ....
මේ සොඳුරු නවාතැනේ....
හමුවූ ඔබ.......
පෙර අත් බැව්හි....
හමුවී ඇති සෙයකි.......
සසර පුරුද්දට මෙනි....
මසිත ඔබ හා බැඳුනේ.......

මා ආදරණීය කුමරුවනි....
සිහිනයේ කුමරා ඔබය.......
මහද පවිත්‍ර ප්‍රේමයේ....
හිමිකරුවා ඔබය.......
ඔබට බැඳි සෙනෙහසේ නාමයෙන්....
ඔබ වෙනුවෙන් ම දිවි ගෙවන්නට....
මහද දිවුරුම් දී හමාරය.......


කාව්‍ය සංකල්පනාව

 - ප්‍රියංජලී මංගලිකා

Comments