මිනිස්කමේ නාමයෙන්.......
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlqEd-MsvbBepwlTjuR0qOtYbijazCPddbxW1PSR_KyUP1jtPu_iWmyvZzYp8rILaD9Qwx2PDYiY_cxH5-WrNajTggIjIoVrz57oRultCQzzs3xopxNNZTcI2ghVvqZW4xqtDjH2zrbF8/s320/1921160_783171901710909_908103021_o.jpg)
මෙලොව පවතින දහමක් වේද, ඒ උතුම් වූ ආදරයයි. සදාතන ජීවයේ ප්‍රාණ වායුව; ඒ සත්‍ය ප්‍රේමයයි. මිනිස්කම නෙතින් දකිනා ඒ උත්තරීතර මනුෂ්‍යයාට, නැතහොත් ශ්‍රේෂ්ඨ යයි හංවඩු ගසන මිනිසුන්ට, ඔහුගේ සත්‍ය වූත් පිවිතුරු වූත්, හද ගැබ විවර කළ යුතුය. නමුත් එසේ නොවුණහොත්; ඔහුගේ එම හද ගැබද මිනිස්කම නොදැකීමට ඉඩ ඇත. කාව්‍ය සංකල්පනාව - ප්‍රියංජලී මංගලිකා